පන්දහසේ ව්‍යාජ නෝට්ටුවක් අනුරාධපුරයේ

Sunday, 18 October 2015 - 9:38

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A
අනුරාධපුර පොලිස් වසමේ පැරණි බස් නැවතුම්පල අසලදී  පන්දහසේ ව්‍යාජ නෝට්ටුවක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්. අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අනුරාධපුර පොලීසිය ප්‍රකාශ කළේ.
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories