අකුණු සැර වැදීමෙන් දෙදෙනෙකු මරුට

Monday, 19 October 2015 - 10:28

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මඩකලපුව - එරාවුර් සන්දිවේලි කලපුවේ ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අකුණුසැර වැදීමකින් ඊයේ මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කලපුව හරහා මුහුදට බෝට්ටුවකින් ධීවර කටයුතු සඳහා යමින් සිටියදී මෙම අකුණු සැර වැදීම සිදුව ඇති බවයි. මියගිය පුද්ගලයන් දෙදෙනා මඩකලපුව - සන්දිවේලි ප්‍රදේශයේම පදිංචිකරුවන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories