ජවිපෙ කෝප් කමිටු සභාපති ධුරය ඉල්ලයි

Tuesday, 20 October 2015 - 7:55

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ ද දූෂණ නතර වීමක් අපේක්ෂා කළ නොහැකි බැවින් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරය තමන්ට හිමි විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ ඒ පිළිබද අදාළ පාර්ශවයන් වෙත දැනුම් දීමට කටයුතු කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories