සිඟන්නන්, ගවයින් කොළඹින් ඉවතට

Tuesday, 20 October 2015 - 8:21

%E0%B7%83%E0%B7%92%E0%B6%9F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%9C%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
දේශපාලනඥයින් සහ මහජන විරෝධතා හේතුවෙන් මෙරට බොහෝ ගැටළු, සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇතැයි මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. මහනගර සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එහිදී ඔහු කියා සිටියේ කොළඹ නගරයේ ගවයින් සහ සිඟමනයේ යෙදෙන්නන් ඉවත් කිරීමට වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories