දිඹුලාගල දී ගසක හැප්පුන මාළු ලොරිය කුඩු - 3ක් මරුට (ඡායාරූප)

Tuesday, 20 October 2015 - 9:39

%E0%B6%AF%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A+%E0%B7%84%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+-+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක් පොළොන්නරුව - දිඹුලාගල මාර්ගයේ දිඹුලාගල මං සන්ධියේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයන් 3 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර අද අලූයම 5ට පමණ සිදුව ඇති බවයි. මෙම ලොරි රථය පැමිණ ඇත්තේ තංගල්ලේ සිටයි.























ඡායාරූප - රොෂාන් තුෂාර




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories