යුද්ධයෙන් වෙන් කළ බැඳියාව

Tuesday, 20 October 2015 - 22:10

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
1953 සිවිල් යුද්ධයෙන් උතුරු සහ දකුණු වශයෙන් දෙපසට වූ කොරියානුවන්ගේ පවුල්වල ඥාතීන් මුණ ගැස්වීමේ වැඩපිළිවෙළක් අද (20) සිදුවුණා.
දෙරටේ දේශසීමාව අසල උතුරු කොරියාවට අයත් නිවාඩු නිකේතනයකදී සිදු වූ ඉතා දුර්ලභ මෙම හමුවට උතුරු කොරියානුවන් 96 දෙනෙකු සහ දකුණු කොරියානුවන් සංඛ්‍යාව 90 දෙනෙකු සහභාගී වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories