වැසි කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක 10 කට නායයෑමේ අවදානම්

Wednesday, 21 October 2015 - 8:34

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+10+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 09 කට නිකුත් කර තිබූ නායයාමේ අවදානම ඊයේ පස්වරුවේ දිස්ත්‍රික්ක 10 ක් දක්වා ව්‍යාප්ත කෙරුණා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යාම් අධ්‍යනාංශයේ ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර සඳහන් කළේ බදුල්ල, මහනුවර, නුවරඑලිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, කුරුණෑගල සහ   මොණරාගල යන දිස්ත්‍රික්කවලට මෙම අවදානම් තත්ත්වය බලපැවැත්වෙන බවයි.

මේ අතර, අද දිනයේත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories