ගමේ අසරණ මිනිසා සූරාකන රේස් බුකි ව්‍යාපාරයට එරෙහිව බන්දුල-මනූෂ හඬ නගයි

Wednesday, 21 October 2015 - 11:37

%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%92+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80++%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD-%E0%B6%B8%E0%B6%B1%E0%B7%96%E0%B7%82+%E0%B7%84%E0%B6%AC+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BA%E0%B7%92
රේස් බුකි ව්‍යාපාරය මෙරට ජනතාවගේ පවුල් ජීවිත අගාදයට ඇද දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පෙන්වාදෙයි. එන් සිදුවන හානිය පිළිබඳ මන්ත්‍රීවරයා ඊයේ (20) පාර්ලිමේන්තුවේ  අවධානය යොමු කළා. සූදුවට විරුද්ධ බව පවසන  ආණ්ඩුවට රේස් බුකි ව්‍යාපාරය පිළිබඳ අනුගමනය කරන ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.

ජනතා විමුක්ති පෙරමුණ කැසිනෝ ගැන කතා කළා විනා, ගමක් ගමක් පාසා පැතිර ඇති රේස් බුකි ව්‍යසනය ගැන වචනයක් හෝ කතා නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ  නානායක්කාර පවසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories