පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය සිරි හෙට්ටිගේ පත් කර තිබෙනවා. ඇන්ටන් ජයනාතන්, එම්.පී එච් මනතුංග, සාවිත්‍රී විජේසේකර සහ වයි එල් එම් සුවහිර්, එහි සෙසු සාමාජිකයන්. මීට පෙර අල්ලස් කොමිසමේ සහ රාජ්‍ය සේවා කොමිසමේ නව සාමාජිකයන් ද පත් කරනු ලැබුවා. ඒ අනුව අල්ලස් කොමිසමේ නව සභාපතිවරයා වන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී. වීරසූරියයි. එමෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ සභාපතිවරයා ලෙස ඞී. දිසානායක පත්කර තිබෙනවා.
Follow US
Most Viewed Stories