රුසියාව සහ ඇමරිකාව එකඟත්වයකට

Wednesday, 21 October 2015 - 14:00

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
සිරියානු අහසේදී ගැටුමකින් තොරව තම ප්‍රහාරක යානා හැසිරවීම සම්බන්ධයෙන් ඇමරිකානු සහ රුසියානු ගුවන් හමුදා එකඟතාවකට පැමිණ තිබෙනවා. දෙරටේ ගුවන් හමුදා අතර, නිසි සන්නිවේදනයක් නොමැති කමින් ප්‍රහාරක යානා දෙකක් එකිනෙක ගැටීමට යාමේ අවදානම් තත්ත්වයත් පසුගියදා වාර්තා වුණා. විදෙස් වාර්තා සඳහන් කළේ මින් ඉදිරියට එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා මෙවැනි එකඟතාවකට පැමිණ ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories