ආබාධිත රණවිරුවන් සම්බන්ධයෙන් රජයේ පිළිවෙත ගැන අස්ගිරි මහනාහිමිගේ අප්‍රසාදය

Wednesday, 21 October 2015 - 14:16

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1++%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%9A++%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
සානුකම්පිත හේතූන් මත තමන්ට හිමිවන හිඟ වැටුප් ලබාදෙන ලෙස ඉල්ලමින් අසාධාරණයට ලක්වූ ආබාධිත රණවිරුවන්ගේ සංගමය ඊයේ (20) අස්ගිරි මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී හිමියන් බැහැ දුටුවා. ඔවුන් එහිදී ප්‍රකාශ කළේ තම ගැටළුවට විසඳුමක් ලබාගැනීම සඳහා මහ නාහිමියන්ට මැදිහත්වන ලෙසයි.
 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories