ඇවන්ගාඩ් ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි

Wednesday, 21 October 2015 - 19:32

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට යෝජනා කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පිළිතුරු ලබාදීමත් සමඟයි.

ඇවන්ගාඞ් සමාගම පිළිබඳව මුදල් විශුද්ධිකරණය ඇතුලූ කරුණු කිහිපයක් ඔස්සේ පරීක්ෂණයක් සිදුකරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories