සිරියානු ජනාධිපතිවරයා රුසියාවේ හදිසි සංචාරයක

Wednesday, 21 October 2015 - 19:34

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A
රුසියානු හමුදා මැදිහත්වීමෙන් සිරියාවේ අයි.එස්. සටන්කාමීන්ගේ බලය දුර්වල වී ඇති බව සිරියානු ජනාධිපති බෂාල් අල් අසාද් පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ රුසියාවේ හදිසි සංචාරයක නිරතවෙමින්. සිරියාවේ ගැටුම් පවතින අවස්ථාවකදී එරට ජනාධිපතිවරයා රුසියාවේ සංචාරයක නිරතවීම විශේෂත්වයක්. එසේම  2011 වසරෙන් පසු සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් විදෙස් රටක සංචාරයක නිරතවන ප්‍රථම අවස්ථාවද මෙය වනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories