උක් වගාවේ ගින්නට අයිතිකරු හසුවෙයි

Thursday, 22 October 2015 - 9:46

%E0%B6%8B%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තමන් වගා කර තිබූ උක් වගා භූමියට ගිනි ඇවිලීම නිසා එය නිවීමට උත්සාහ කළ අයිතිකරුවෙක්  ගින්නට හසුවී මියගොස් තිබෙනවා. අම්පාර - දමන - 8 කණුව ප්‍රදේශයේ දී අනතුර සිදුව ඇත.

ඊයේ පස්වරුවේ  ගින්න හටගෙන ඇති අතර මියගොස් ඇත්තේ  71 හැවිරිදි පුද්ගලයෙක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories