මහරගම ගණිකා නිවාසයක් වටලයි

Thursday, 22 October 2015 - 10:08

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. එහිදී තරුණියන් 5දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම තරුණියන් බදුල්ල, පිළියන්දල, ගලේවල සහ වේයන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකාරිනයන් වන බවයි පොලීසිය පවසන්නේ. මොවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories