ස්ලොවේනියාවේ රැඳි සිටින සරණාගතයන් කඳවුරුවලට ගිනි තබයි

Thursday, 22 October 2015 - 14:27

%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B7%9A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
සරණාගතයින් 14 දෙනෙකු රැගත් සංක්‍රමණික බෝට්ටුවක් ස්ලෝවේනියාව අසල මුහුදේදි අතුරුදන් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අතුරුදන්වූවන් සොයා ගී‍්‍රසියේ නාවික හමුදා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි. මේ අතර ස්ලෝවේනියාවේ තාවකාලිකව සකස් කළ කූඩාරම්වල රැදී සිටින සරණාගතයින් එම කූඩාරම්වලට ගිනි තබමින් විරෝධතාවයක නිරත වනවා. ඒ තමන්ට ආහාර ඇතුළු මූලික අවශ්‍යතා බලධාරීන් නිසි ලෙස ලබානොදෙන බවට චෝදනා කරමින්. තවදුරටත් තමන් මෙහි රදවා නොගෙන වෙනත් රටකට මාරු කර යවන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories