ජිනීවා වාර්තාවේ රටට අහිතකර කිසිවක් නැහැ

Thursday, 22 October 2015 - 14:28

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවේ රටට අහිතකර කිසිදු කරුණක් නොමැති බව මහාමාර්ග සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා. ඔහු මේ පිළිබඳ කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ අද (22)  කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories