අච්චුවේලි පොලීසියේ ස්ථානාධිපතිට අල්ලස් ලබාදීමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Thursday, 22 October 2015 - 16:54

%E0%B6%85%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
යාපනය - අච්චුවේලි පොලීසියේ ස්ථානාධිපතිවරයාට අල්ලස් මුදල් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලපත්‍ර නොමැතිව ගවයන් ප්‍රවාහනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ලොරි රථයක් නිදහස් කරගැනීම සඳහා එම රථයේ හිමිකරු පොලිස් ස්ථානයේදී, ස්ථානාධිපතිවරයා වෙත රුපියල් 6 000 ක අල්ලස් මුදලක් ලබාදීමට තැත් කිරීමේදියි  අත්අඩංගුවට ගෙන ඇත්තේ. පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු යාපනය - චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories