ඇවන්ගාඩ් සිද්ධිය ගැන ජනතාවට ගැටලූ රැසක්

Friday, 23 October 2015 - 8:59

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් රටේ ජනතාවට ගැටළු රැසක් මතුව ඇති බව පුරවැසි සංවිධාන එකමුතුව පවසනවා. කොළඹ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය සඳහන් කළේ ඇවන්ගාඩ් නෞකාවේ සිදුකළ පරීක්ෂණවලින් ගිනි අවි 3473 ක් සොයා ගැණුන ද, ඉන් 89 ක් පමණක් භාරදී තිබීම ප්‍රධාන ගැටළුවක් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories