දඹුල්ලේ බස් රථ අනතුරකින් 33කට තුවාල

Saturday, 24 October 2015 - 8:18

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+33%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
දඹුල්ල - ඉනාමලූව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් 14 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද අලූයම පොළොන්නරුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක්, ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. තුවාල ලැබූ සියලූ දෙනා බස් රථයේ ගමන් කළ අයයි.



















ඡායාරූප - කාංචන ආරියදාස


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories