ජිනිවා යෝජනාව ගැන විදේශ ඇමතිගේ අදහස

Saturday, 24 October 2015 - 10:05

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ජිනිවා යෝජනාවට වඩා උදලාගම සහ පරණගම වාර්තා මගින් බරපතල චෝදනා ඉදිරිපත් කර ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අදාළ වාර්තා සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති කල් තැබීමේ විවාදයට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories