උප-ජනපති අත්අඩංගුවට

Saturday, 24 October 2015 - 14:48

%E0%B6%8B%E0%B6%B4-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාලදිවයිනේ උපජනාධිපති මොහොමඩ්  අඩීබ් - එරට ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනාධිපති අබ්දුල්ලා යමීන් පසුගිය මාසයේ සෞදි අරාබියේ සිට පැමිණ මාලේ නුවර වෙත ගමන් ගත් අධිවේගී බෝට්ටුවේ පිපිරීමක් සිදුවුණා. එහිදී ජනාධිපතිවරයාට හානියක් සිදුවූයේ නැහැ.

එම සිද්ධිය සඳහා ඝාතන කුමන්ත්‍රණයක නිරත වූ බවටයි උප ජනාධිපති මොහොමඩ්  අඩීබ්ට චෝදනා එල්ල වී ඇත්තේ. ඒ අනුව ඔහුට එරෙහිව රාජ්‍ය බලය පැහැර ගැනීමේ චෝදනා යටතේ නඩු පවරනු ඇතැයි එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළා.  
    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories