පාළු නිවසක නිරුවත් කාන්තා මළ සිරුරක්

Saturday, 24 October 2015 - 15:09

%E0%B6%B4%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
පුත්තලම - තිල්අඩිය ප්‍රදේශයේ පාළු නිවසක තිබී නිරුවත් කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. පොලිස් හදිසි අනතුරු ඒකකයට ලද තොරතුරක් මත සිරුර සොයා ගෙන ඇත්තේ මියගිය කාන්තාව පදිංචි නිවසේ සිට මීටර් 100ක් දුරින් වූ පාළු නිවසක  තිබියදීයි.

අදාළ කාන්තාව ඊයේ (23) රාත්‍රියේ සැමියා සමග සිය නිවසේ සිට ඇති අතර අද උදෑසන හදිසියේම අතුරුදන් වී සිටි බව පොලිසිය පවසනවා. මියගිය කාන්තාව 50 හැවිරිදි අයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories