හිටපු ජනපති ඇතුලූ 48 ක් යුද අපරාධ චෝදනාවලින් මුදාගැනීමට රජයට හැකිවුණා - ඇමති රාජිත

Monday, 26 October 2015 - 8:49

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+48+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD
හිටපු ජනාධිපතිවරයා ඇතුළු 48 දෙනෙකු යුද අපරාධ චෝදනාවලින් නිදහස් කර ගැනීමට වත්මන් රජයට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories