ලක්ෂයකට යුරෝපා සංගමයේ රැකවරණ

Monday, 26 October 2015 - 9:34

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%AB
සිරියාව ඇතුලූ ගැටුම් පවතින රටවලින් පැමිණෙන සරණාගතයන් ලක්ෂයකට පමණ රැකවරණ ලබාදීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමය නියෝජනය කරන රටවල නායකයන්ගේ හමුවක් ඊයේ පැවැත්වුණා. එහිදී සරණාගත ගැටළුව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුරෝපීය රටවල් වෙත සරණාගතයන්ගේ පැමිණීම දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, පසුගිය සතියේ එක් දිනකට 9 000 ක පමණ සංඛ්‍යාවක් ග්‍රීසියට පැමිණී බවයි වාර්තාවුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories