සියලූම දිස්ත්‍රික්කවලට ජාතික සංවාද මධ්‍යස්ථාන

Monday, 26 October 2015 - 9:43

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1
සියලූම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ජාතික සංවාද මධ්‍යස්ථාන පිහිටුවන බව ජාතික සංවාද පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. සහජීවනය, ප්‍රවර්ධන සඳහා වූ මැයෙන් ජනමාධ්‍යවේදීන්ට පැවැත්වූ වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ මේ බව සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories