කාටවත් නොපෙනුණ ගමක්

Monday, 26 October 2015 - 11:48

%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AB+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
‍වැල්ලවාය නගරයේ සිට කිලෝමීටර් 18 ක් පමණ දුරින් පිහිටි එකම වාසගම සහිත පවුල් 56 ක් පදිංචි දුෂ්කර ගම්මානයක් වන මඩුගොල්ල පිළිබද අප මීට පෙර අනාවරණ කළා.

ගම්වාසින් අපට පැවසුවේ ඉන් පවුල් 32 ක් පදිංචිව සිටින්නේ උඩවාඩිය කොටසේ බවයි.

ඒ අනුව, උඩවාඩියේ මිනිසුන්ගේ ජීවිත කතාව සොයා අප පිටත් වුණේ මේ කැලෑබද මාර්ගය ඔස්සේයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories