ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපක 7.5ක ප්‍රබල භූ කම්පනයක්.- ඉන්දියාව සහ පාකිස්ථානයත් සෙලවෙයි

Monday, 26 October 2015 - 15:25

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B6%9A+7.5%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇෆ්ගනිස්ථානයේ ජාම් නගරය කේන්ද්‍ර කරගෙන අද ඇති වූ රික්ටර් පරිමාණයේ 7.5ක භූ කම්පනයේ බලපෑමෙන් ඉන්දියාවට සහ පාකිස්තානයට ද බලපෑම් ඇති වී තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ ජීවිත හානි 20ක්් මේ වන විට වාර්තා වන අතර, පාකිස්තානයේ මිය ගිය සංඛ්‍යාව 40කට අධිකයි. ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ද ජීවිත හානි 10ක් වාර්තා වුණා. භූ කම්පනයත් සමඟ ඇෆ්ගනිස්ථානයේ ටකාර් ප්‍රාන්තයේ ගොඩනැගිල්ලක් කඩා වැටීම නිසා බාලිකා පාසලක ඇති වූ තෙරපුමකින් ළමයින් 12 දෙනෙකු මිය ගොස් 25 දෙනෙකු තුවාල ලැබුවා.

 

 

 

 

 

 






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories