නොවැම්බර් 2 වන දා සිට ළමා සුරක්ෂිතතා සතියක්

Monday, 26 October 2015 - 15:12

%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+2+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය නොවැම්බර් 2 වන දා සිට 9 වන දා දක්වා ළමා සුරක්ෂිතතා සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහිදී පාසල් මට්ටමින් ළමා සුරක්ෂිතතා වැඩසටහන් මෙන්ම සෞඛ්‍ය වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි. මේ පිළිබද දැනටමත් පාසල් බලධාරීන් දැනුවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories