ඩෙස්මන්ඩ් සිල්වා වාර්තාව ඉදිරිපත් කරන්න - ගම්මන්පිල

Tuesday, 27 October 2015 - 8:15

%E0%B6%A9%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD
ශ්‍රී ලංකාව තුළ සිදුවූවා යැයි කියන මානව හිමිකම් උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් ශ්‍රීමත් ඩෙස්මන්ඩ් සිල්වා විසින් ඉදිරිපත් කළ වාර්තාව රට හමුවේ හෙළි කරන ලෙස පිවිතුරු හෙළ උරුමය රජයෙන් ඉල්ලා සිටිනවා. එහි ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිළ සඳහන් කළේ මීට පෙර නැතැයි කියූ වාර්තා තමන් විසින් සභාගත කර ඇති බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories