ඇෆ්ගනිස්ථාන භූ කම්පනයේ මරණ සංඛ්‍යාව ඉහළට

Tuesday, 27 October 2015 - 8:53

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඇෆ්ගනිස්ථානයේ හින්දු - කුෂ් කඳුකර කලාපය කේන්ද්‍රකොට ගෙන ඊයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 7.5 ක භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 260 ඉක්මවා තිබෙනවා. ඇෆ්ගනිස්ථාන රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම භූ කම්පනය මෑත කාලයේදී රට තුළ ඇති වූ ප්‍රබලතම භූ කම්පනය බවයි. භූ කම්පනයෙන් පාකිස්ථානයේ ද ජිවිත හානි වාර්තා වුණා. එහිදී, පාකිස්ථාන - කයිබර් ප්‍රාන්තයේ පුද්ගලයන් 179 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූ සංඛ්‍යාව 1800 කට අධිකයි. ඊයේ ඇති වූ භූ කම්පනය උතුරු ඉන්දියාවට ද බලපා ඇති අතර, එහිද ජීවිත හානි වාර්තා වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories