කාන්තාවකට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අමිත් මිෂ්රා ඇප මත මුදාහැර තිබෙනවා. තම හිතවත් කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බැංගලෝර් පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුවයි අමිත් මිෂ්රා පසුගියදා අත්අඩංගුවට ගැනුනේ.
දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගිවීම සඳහා බැංගලෝර් නුවර හෝටලයක නවාතැන් ගෙන සිටියදී පහරදීම සිදුවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගිවීම සඳහා බැංගලෝර් නුවර හෝටලයක නවාතැන් ගෙන සිටියදී පහරදීම සිදුවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
Follow US
Most Viewed Stories