"දරුවන් පිළිබඳ තත්ත්වය බරපතළයි"

Tuesday, 27 October 2015 - 21:03

%22%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B7%85%E0%B6%BA%E0%B7%92%22
දරුවන් සම්බන්ධයෙන් රට තුළ පවතින තත්ත්වය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. තංගල්ල - කාල්ටන් ශ්‍රවණාගාරයේ පැවති ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවයකට අද (27) එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ දෙමව්පියන් සිය දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories