හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්සන් එකතු කරයි

Wednesday, 28 October 2015 - 8:06

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ගවමස් අලෙවි කිරීම සඳහා වෙළඳසැල්වලට බලපත්‍ර ලබා නොදෙන ලෙස පළාත් සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවලින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඉල්ලීමක් කරනවා. ගව ඝාතනය වැළැක්වීම සඳහා අත්සන් දස ලක්ෂයක් ලබාගැනීමේ වැඩසටහනක් හිටපු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මාතර අනගාරික ධර්මපාල පිළිරුව අසලින් ආරම්භ වුණා. ඊට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories