වැඩබලන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්

Wednesday, 28 October 2015 - 8:27

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B6%A9%E0%B7%99%E0%B6%B4%E0%B7%8A
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් ඊයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා. එහිදී මහාධිකරණ විනිසුරු ශ්‍රියානි ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස දිවුරුම් දෙනු ලැබුවා. එම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් ද එක්වී තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories