රන් පතල කඩා වැටෙයි

Wednesday, 28 October 2015 - 21:50

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දුනීසියාවේ නීතිවිරෝධී රන් ආකරයක සිදුවූ අනතුරකින් කම්කරුවන් 12ක් මිය ගියා.  බටහිර ජාවා පළාතේ බෝගොර් දිස්ත්‍රික්කයේ  රන් පතලක්  කඩා  වැටීමට ලක්ව තිබේ. මීටර් 10ත් 30ත් අතර  කොටසක කම්කරුවන් කටයුතුකරමින් සිටිය දී අනතුර සිදුව ඇත.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories