පුංචි ඡන්දයේදී ජනපති නිදහස් පක්ෂය දිනවන්න කැපවේ

Friday, 30 October 2015 - 8:11

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%80%E0%B7%9A
ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ කඩුවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (29) එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ පක්ෂය ශක්තිමත් කළ හැක්කේ එහි ක්‍රියාකාරීන් ගුණාත්මක දේශපාලනයේ නිරතවීමෙන් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories