ඇමෙරිකානු සහ රුසියානු යුද ගුවන් යානා ගැටුමක් වැළකේ

Friday, 30 October 2015 - 9:25

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%9A%E0%B7%9A
කොරියානු අර්ධද්වීපයේ රඳවා ඇති තම යුද නෞකාවකින් නික්මුණු ගුවන් යානයකින් ඒ අසලින් ගමන් ගත් රුසියානු ප්‍රහාරයක යානයක් අවහිර කළ බව ඇමෙරිකානු නාවික හමුදාව පවසනවා. කෙසේ නමුත්, එහිදී යුද ගුවන් යානා අතර ගැටුමක් සිදුවී නැහැ. යූ.එස්.එස් රොනල්ඞ් රේගන් යුද නෞකාව කොරියානු අර්ධද්වීපයේ රඳවා ඇත්තේ දකුණු කොරියාව සමඟ පවත්වන ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සහභාගි වීමටයි. යුක්රේනයේ සහ සිරියාවේ මැදිහත්වීම් හේතුවෙන් ඇමරිකාව සහ රුසියාව අතර දැන් පවතින්නේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් උණුසුම් තත්ත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories