වන අලි ප්‍රහාරයකින් යාචක කාන්තාවක් ජීවිතක්ෂයට

Friday, 30 October 2015 - 10:10

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
සීගිරිය - ඉනාමළුව - තේක්ක කැලය ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙලෙස මියගොස් ඇත්තේ යාචක කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ. මේ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුව දඹුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කළා. මියගිය කාන්තාවගේ දේහය මේ වනවිට දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories