දැරියකගේ කොණ්ඩය බලෙන් කැපූ පුද්ගලයා යළි රිමාන්ඩ්

Friday, 30 October 2015 - 15:26

%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
බලංගොඩ - රත්මලවින්න ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී දැරියකගේ කොණ්ඩය බලහත්කාරයෙන් කැපූ බවට චෝදනා එල්ල වූ සැකකරු ලබන මස 12 වන දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. පසුගිය 25 වන දා මෙම සැකකරු අදාළ 13 හැවිරිදි දැරියගේ නිවසට ඇතුළු වී තිබුණේ සොරකම් කිරීමේ අරමුනින්. එහෙත් දැරිය ඔහු දුටු නිසා සැකකරු, දැරියගේ කොණ්ඩය පිහියකින් කපා දමා තිබුණා. මෙම පුද්ගලයා යුද හමුදාවෙන් පළා ආ සෙබලෙකු බවට ද අනාවරණ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories