ජනපති ඝාතන කුමන්ත්‍රණයේ සැක 5ක් පන්නයි

Saturday, 31 October 2015 - 14:23

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+5%E0%B6%9A%E0%B7%8A++%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමින් ගමන් ගත් අධිවේගී බෝට්ටුවේ පිපිරීමක් සිදුකොට ඔහු ඝාතනය කිරීමට තැත් කළ බවට චෝදනා එල්ල වන පුද්ගලයන් 5 දෙනෙකු මලයාසියාව ඊයේ (30) පිටුවහල් කර තිබෙනවා. මාලදිවයින් ජාතිකයන් වන මොවුන් අත්අඩංගුවට ගනු ලැබූවේ   අධිවේගී බෝට්ටුවේ පිපිරීම සිදුවූ පසුගිය සැප්තැම්බර් 28 වන දායි.

බෝට්ටුවේ පිපිරීමෙන්  ජනාධිපතිවරයාට හානියක් සිදුනොවූ අතර, ඝාතන කුමන්ත්‍රණයක නිරත වූ බවට උප ජනාධිපති අහමඞ් අදීබ් පසුගිය සතියේ අත්අඩංගුවට ගැනුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories