තිහගොඩ සංගීතයේ දී දරුවෙකු මියයාමේ සිද්ධියේ සැක 3 රක්ෂිතයට

Saturday, 31 October 2015 - 17:05

%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+3++%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
තිහගොඩ - කපුදූව ක්‍රීඩාංගනයේ ඊයේ (30) පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇති වූ ගැටුමකට මැදිවී 12 හැවිරිදි දරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්  අත්අඩංගුවටගත් තරුණයන් තිදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය මාතර රෝහලේදී සිදුකිරීමෙන් පසුව, දරුවාගේ දේහය පවුලේ ඥාතීන් වෙත භාරදී තිබෙනවා.

දරුවා  මාතර - කපුදූව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.   

සංගීත සංදර්ශනයේ  ගැටුමෙන්  20 හැවිරිදි තරුණයෙකු ද  තුවාල ලබා මාතර මහරෝහලට ඇතුළත් කරනු ලැබුවා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories