පිලිපීනයේ - දකුණු සැම්බොංගා ප්‍රදේශයේ පොදු වෙළඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් කුඩා දරුවන් 6 දෙනෙකු ඇතුළු 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (31) උදෑසන ඇති වූ මෙම ගින්න හේතුවෙන් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අවිධිමත් ලෙස එලා තිබූ විදුලි රැහැන් වලින් සිදුවූ විදුලි කාන්දුවක් නිසා ඇති වූ ගිනි පුළිගු වෙළඳසැල්වල තිබූ රෙදිපිලි මතට වැටී ගින්න හට ගෙන ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අවිධිමත් ලෙස එලා තිබූ විදුලි රැහැන් වලින් සිදුවූ විදුලි කාන්දුවක් නිසා ඇති වූ ගිනි පුළිගු වෙළඳසැල්වල තිබූ රෙදිපිලි මතට වැටී ගින්න හට ගෙන ඇති බවයි.
Follow US
Most Viewed Stories