මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් හයදෙනෙකු ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලෙයිමන්නාරමට වයඹ දෙසින් වූ මුහුදු තීරයේදි ඊයේ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙරළාරක්ෂක බලකාය විසින්.
ධීවරයන් පිරිස මේ වනවිට තලෙයිමන්නාරමට රැගෙනවිත් ඇති අතර, ඔවුන් ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත අද භාරදීමට නියමිත බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ධීවරයන් පිරිස මේ වනවිට තලෙයිමන්නාරමට රැගෙනවිත් ඇති අතර, ඔවුන් ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත අද භාරදීමට නියමිත බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
Follow US
Most Viewed Stories