සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය ජනතාවට දුන් සංඥාවක්ද?

Sunday, 01 November 2015 - 13:04

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A5%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%3F
උසස් ගණකාධිකාරී ශිෂ්‍ය විරෝධතාවට පොලීසිය සිදුකළ පහරදීමෙන් ආණ්ඩුව ජනතාවට සංඥාවක් ලබාදී තිබේද යන්න පිළිබඳ සැකයක් මතුවන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක අද (01) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ජනතා විරෝධතාවන්හිදී රජයේ ක්‍රියාමාර්ග පිළිබඳ ඉදිරියේදී තීරණයකට එළඹීමට සිදුවන බවයි. සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories