සෝමාලි අගනුවර හෝටලයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Sunday, 01 November 2015 - 14:27

%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සෝමාලියාවේ මොගඩිෂූ අගනුවර හෝටලයකට ඊයේ රාත්‍රියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. සෝමාලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ජනප්‍රිය සහාෆි හෝටලයටයි මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ. එහිදී පුද්ගලයන් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තාවන්නේ. පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයක් හෝටලය තුළට කඩාවැදීමෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ අල්ෂබාබ් සන්නද්ධ කණ්ඩායමයි. කෙසේ නමුත් ප්‍රබල අවි ගැටුමකින් පසු හෝටලය නැවතත් අත් පත් කරගැනීමට සෝමාලියානු ආරක්ෂක අංශ සමත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories