බිහාර් ප්‍රාන්ත මැතිවරණයෙන් පාලක බී.ජේ.පී. යට වැඩි වාසි හිමි වන ලකුණු

Sunday, 01 November 2015 - 15:45

%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B6%E0%B7%93.%E0%B6%A2%E0%B7%9A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත මැතිවරණයේ සිව් වන ඡන්ද වාරය අද පැවැත්වෙනවා. අද දහවල් වන විට මැතිවරණ කොට්ඨාශ 55ක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 40 ප්‍රතිශතයක පැවැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මෙවර ප්‍රාන්ත මැතිවරණයේද ජයග්‍රහණය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් පාලක භාරතීය ජනතා පක්ෂයට හිමි වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories