ජනපති මැදුරේ භූගත නිවාසයක ආරක්ෂක මණ්ඩලය රැස්වූයේ නැහැ

Monday, 02 November 2015 - 8:23

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ජනාධිපති මන්දිරයේ භූ ගත නිවාසයක ආරක්ෂක මණ්ඩල රැස්වීම් පැවැති බවක් තමන් නොදන්නා බව හිටපු හමුදාපති, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ගාල්ල - මීපාවල ප්‍රදේශයේ පැවැති ක්‍රියාකාරී හමුවක් අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමා කිසිදිනෙක එවැනි භූගත නිවාසයක පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමකට එක්නොවූ බවයි. ඔහු මෙම අදහස් පළ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා එම භූගත නිවාසය පිළිබඳව පළ කළ අදහසකට පිළිතුරු ලෙසයි.  

කෙසේ වෙතත් හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ පසුගියදා සඳහන් කළේ ජනපති මැදුරේ භූගත නිවාසවල ආරක්ෂක මණ්ඩලය පවා රැස්වූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories