මහියංගණය රාජමහා විහාරයෙන් ලක්ෂ 8ක් කොල්ලකයි

Monday, 02 November 2015 - 10:41

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
මහියංගණය - රාජමහා විහාරස්ථානයේ ආවස ගෙයට ඇතුලූවී එහි තිබූ රුපියල් 860,000 ක මුදලක් සොරකම් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (01) පස්වරුවේදී කිසියම් පුද්ගලයෙකු විසින් ආවාස ගෙයි ජනේලයකින් ඇතුලූවී මෙම සොරකම සිදුකර ඇති බවයි. එමෙන්ම එහි තිබී වීඩියෝ කැමරාවක් සහ ඉතා වටිනා ඔරලෝසුවක්ද සොරකම් කරගෙන ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories