අනුරට බරපතල නෑ

Monday, 02 November 2015 - 15:23

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B1%E0%B7%91
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ රෝගී තත්වය  බරපතල නොවන බව පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක  ඊයේ (01) පස්වරුවේ ශ්‍රී ජයවර්ධන පුර රෝහල ට ඇතුළත් කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories